කොරියන් හෝඩියේ මුලික ව්‍යංජන

 කොරියන් හෝඩියේ  මුලික ව්‍යංජන 


මුලික ව්‍යංජන 14කි. ව්‍යංජන තනිව උච්චාරණය කල නොහැක. ස්වරයක් හා ව්‍යංජනයක් එකට එකතු වී උච්චාරණය කල හැකිය.
ㄱ- ක / ග
ㄴ- න
ㄷ- ත / ද
ㄹ- ර / ල
ㅁ- ම
ㅂ-  ප / බ
ㅅ-  ස
ㅇ- o
ㅈ- ජ / ඡ
ㅊ- ච
ㅋ- ඛ
ㅌ- ට / ථ
ㅍ- ඵ
  ㅎ- හ

Comments