සංයුක්ත ස්වර

 


සංයුක්ත ස්වර

ㅐ
ㅒ
ㅔ
ㅖ
ㅘ
ㅙ
ㅚ
ㅝ
ㅞ
ㅟ
ㅢ
එ
යෙ
ඒ
යේ
වා
වෙ
වි
වො
වේ
වී
අඉ





අපි දැන් ස්වර ඉගෙන ගත් නිසා වචන ටිකක් කියවන්න බලමු.

우유 (උයු) = කිරි
아이 (ආයි) = ළමයා
여우 (යොඋ) = නරියා
오 (ඕ) = අංක 5
이 (ඉ) = දත් සහ අංක 2
이유 (ඉයු) = හේතුව
오이 (ඔඉ) = පිපිඤ්ඤා
유아 (යුආ) = බබා



Comments